Home > Artist/Vincent De Paul Peiris >Song/Siripade Samanala Kanda Pene
A B C D E F G H I J K L M N P R S T U V W Y

Siripade Samanala Kanda Pene Chords

Vincent De Paul Peiris

Last Played 24/02/2026 17:11
Play Count 385 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Vincent De Paul Peiris

View +1 more Vincent De Paul Peiris Chords
Chord Diagrams for 'Siripade Samanala Kanda Pene' song:
[Chorus]
-------------------------------
Db
සිරිපාදේ සමනල කන්ද පෙනේ
                Ab
ආලෝකය සමන් පුරේ
      Gb               Ebm
හඳ පානේ මහ වන දිහා බලා
       Gb    Ab      Db
සුදු රිදී කඳන් හමුවේ //


[Verse 1]
--------------------------------------
Db                   Fm
අර මහ මළුවේ සිරිපා පියුම්
        Gb    Ab    Db
වැඳ සාදු කියා එනවා //
Db          Gb    Db
නාදේ ඇසෙන්නේ ඒ ගණ්ඨාරේ
Db          Fm   Db
මේ උතුම් පෝදා........ 
Db  
මේ උතුම් පෝදා... // 
Db             Gb  Ebm 
කරුණාවයි දෙවිඳේ.... 
Db   Ab       Db
මේ සමන් සුරිඳේ //
Db          Gb    Db
නාදේ ඇසෙන්නේ ඒ ගණ්ඨාරේ
Db          Fm   Db
මේ උතුම් පෝදා........ 
Db  
මේ උතුම් පෝදා...

1 More Songs by Vincent De Paul Peiris:

  • Siripade Samanala Kanda Pene 385 Hits

  • Siripade Samanala Kanda Pene Lyrics:

    Siripade Samanala Kanda Pene Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.